ඔහු දිනෙක පුංචි කඩදාසියක් මා අත තැබූහ. එහි මෙසෙ සදහන්ව තිබිනි,
දේ දුනු බැමින් වසා අඩවන්..
දිලෙන පහන් තාරුකා කැට..
වලා අතරින් එලිය දෙන සද..
බැබලෙන මුතු දිමුතු මිණි කැට..
එලිය කරවා සිහින් නා පෙති..
විහඟ කිංකිණී නදින් පුරවා,
මා සවන් යුග.....
නිලංකාර වී කාන්තියෙන් දිදුලනා...
වශීවුනා මම සත්තයි,
නුඹෙ දගකාර සිනහවෙන්,
සුරඟන...
මම අද මෙසෙ සටහන් තබමි,
ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි.
"ඔබ මට වශි වුවාද මා ඔබට වශි වුවාද අදටත් මා නොදනිමි.දන්නා එකම දේ නම් අදටත් මේ මොහොත වෙනතුරුත් එදා මෙන්ම මම ඔබට ආදරෙයි...සත්තකින්ම ආදරෙයි"
ReplyDeleteඒ වචන ටික වදිනවා පපුව හරහාට..ම
අයියේ ගියපාර post එකෙත් ඉස්සෙල්ලම comment එක දැම්මේ ඔයා...අදත් එහෙමයි.ගොඩාක් ස්තුතියි අයියේ ඔයාට
ReplyDeleteමේ පෝස්ට් එක මගේ හදවතේ සංවේදීම කොටසට තමයි එකපාරටම වැදුනෙ.
ReplyDeleteඒත් මෙච්චර දුකක් හිතේ පුරවගෙන ඉන්න තරම් ඔයා තාම පොඩි වැඩියි නංගො!!!!
දන්නවා අයියේ.ඒත් මොකද කරන්නේ,ඒ දුක මගෙ හිත පුරාම පැතිරිලා ඉවරයි.දන්නවද අයියේ ඒත් මං අදටත් උත්සහ කරන්නේ ඒදේ දාරගෙන ඉන්න,හිනාවෙලා ඉන්න...අඩලා ඵලක් නෑ කියලා මට තේරුනේ මීට අවුරුදු 2කකට කලින්.
ReplyDeleteඒක නෙවෙයි අයියේ ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවාට
මම හැමදාම මේ පැත්තෙ ඇවිත් යන්න එනව. අලුතින් පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියල අහන්න හදනකොටම තමයි මේ අලුත් පෝස්ට් එක දැක්කෙ.
ReplyDeleteම්ම් එහෙමද.මං පුලුවන් උපරිමයෙන් උත්සහ කරන්නම් අයියේ ලඟ ලඟම පෝස්ට් දාන්න..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනංගි බබා පිස්සු කෙළින්නෙ නැතිව ඉගෙන ගන්නවා.ලයිෆ් එකේ ඔය කාලෙ ආයෙ එන්නෙ නැහැ.
ReplyDeleteඇත්තටම ඔයාගේ වචන ටික දැක්කාම ලියනවද නැද්ද කියලා දෙපාරක් හිතන්නත් උනා මට..
ReplyDeleteඒ තරමට සංවෙදීයි..
ඒත් මම ලිවුවා..
මට ඔය වචන ටිකත් එක්කම කතාවක් මතක් උනා මම ඉකිමනටම ලියන්නම්.. ඒ ගැනත්...
දැනෙන විදිහට ලියලා තියෙනවා
ReplyDeleteආදරය යනු හැබෑවටම...
ReplyDeleteවශීවීමක් තමා...
.ඒ ආකර්ශණීය බව
ඔවුන් හදවහ් තුල රැදෙනා තුරා..
නැවුම් වේ ඒ සෙනෙහස..
දිනේන් දින විකසිත වී..
@Dinesh අයියා...
ReplyDeleteහප්පේ හරි සතුටුයි අයියා බබා.මට නංගී බබා කියලා කතාකරන එක්කෙනෙක් ඉන්නවා(අයියා කෙනෙක් හොදේ)මෙන්න බොලේ මට තවත් අයියා බබෙක්
ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට
@මාරායියා...
අනේ අයියේ එහෙනම් ඉක්මනට ලියන්න...මං බලන් ඉන්නවා..
@හෙලයා අයියේ...ස්තුතියි අයියේ ඔයාටත්
@විහඟ ගීතය...හප්පා කොහොමද අපේ කවි කාරයා ආ...එන්නත් බැරිවගියා ඒ පැත්තේ.එන්නම්කො ඉක්මනට..ස්තුතියි ඔයාටත් විහඟ ගීතය...
අක්කි මේකනම් නියමයි......
ReplyDeleteishan මල්ලිට...
ReplyDeleteබොලේ මෙච්චර දවසක් හැමෝටම නංගී වෙච්ච මට අක්කියෙක් වෙන්න උනේ ඔයා නිසයි ඔන්න.ඇත්තටම මට සතුටුයි..
ස්තුතියි මේ පැත්තේ ආවට මල්ලියෝ....
සිතට දැනෙන දේ ලියනවද කියලා ගොඩාක් වෙලා හිතලයි මේ ලියන්නේ...
ReplyDeleteඔයාගේ අන්තිම වචන ටික කියවන්න අමරුයි... ඇත්තටම සිතට දැනෙන වචන ටික... ඔයා මුළු හදවතින්ම අවංකව ආදරය කරන කෙනෙක් කියලා ඒ වචන වලින්ම තේරෙනවා.... සිතට දැනෙන දේ නම් නංගා අවංකව ආදරය කරන කෙනෙක්ට කවදාවත් වරදින්න විදියක් නෑ....ඔයා වගේ කෙනෙක්ගේ ආදරය ලබන කෙනා ගොඩාක් වසනාවන්තයි....
ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගා!
නංගො,
ReplyDeleteඔයා ලස්සනට ලියල නෙ මේ කවිය..
ඉතින් ඇයි අඬන්නෙ මට ලියන්න බෑ කියල..
(මට හිතෙන දේ කියන්නම් තරහ වෙන්නෙපා මාත් එක්ක.
ලියනව වගෙම තමන් ලියන දේ අගයන්න පුරුදු වෙන්න...
මම ලියන දේවල් නම් වැඩියෙන්ම අගයන්නෙත් මම..
මම උපරිම රසය විඳල තමයි ඔයාලට බලන්න දාන්නෙ..
ඒ දාලත් තව ඇති තරම් මම රස විඳල තමයි ඊලඟ එක ලියන්නෙ..)
චේජනා අක්කා...
ReplyDeleteඅනේ මේ මං ලියපු කවියක් නෙවෙයි අක්කා.මං ගොඩාක් ආදරේ කරන කෙනෙක්ගෙන් ගොඩක් කාලයකට ඉහතදී හම්බවුනු එකක්.මං බලන් හිටියේ අක්කා මේ පැත්තේ එනකම්.පරක්කු වෙනකොට ඒත් මට හිතුනා අක්කා එන එකක් නැද්ද කියලා..ස්තුතියි අක්කියෝ....
සිතට දෙනෙන දේ..
ReplyDeleteස්තුතියි ඔයාටත් අයියා..කෝ අනේ ඔයා මොකුත් ලියලා නෑනේ.මං ගියා ඔයාව බලන්න..
දැනෙනවා දැනෙනවා... හොදටම දැනුනා..... ඔයාට හිතාගන්නවත් බැරි තරමට මගෙ ඇස් දෙකෙ.... කඳුලු බිංදු... දුකට නෙමෙ සතුටට...
ReplyDeleteඅප්පා, හරිම ලස්සනයි මේක. අද තමයි මේ බ්ලොගේට ගොඩ වුණු පලවෙනි වතාව. ඒකත් අර මාරයියාට දාලා තිබ්බ කමෙන්ටුවකින් පාර හොයා ගත්තේ.
ReplyDelete:)
රවා අයියේ...
ReplyDeleteස්තුතියි මේ පැත්තේ අවාට
Ansh අක්කා...
ස්තුතියි ඔයාටත්
නංගට තියෙන්නෙත් අර අහල පහල කට්ටිය කණු වල හප්පන ෆ්ලෑශ් ලයිට් හිනාවක්ද?
ReplyDeleteම්ම්ම් ඒ මොකෝ එහෙම අහන්නේ....
ReplyDelete@ මම
ReplyDeleteනෑ ඉතින් මේ කවියෙ තියෙන්නෙ එහෙම ඇස් නිලංකාර වෙලා ය්න කේස් එකක් ගැන නෙ. ඒකයි ෆ්ලෑශ් ලයිට් හිනාවක් කියල කිව්වෙ.
නෙගටිව් කම්ප්ලිමෙන්ට් එකක් නෙවෙයි, පොසිටිව් කම්ප්ලිමෙන්ට් එකක්.
මාරයියගෙන් ඇඩරෙස් ඉල්ලන් අදම තමා හා පැටික්කි මේ පැත්තේ ආවේ....
ReplyDeleteහිතට දනෙන්න ලස්සනට ලියල තියෙනව.....
ඔයා අන්තිමට කියපු එකනම් ගොඩක්ම දැනුන...... [අක්ක කියලත් බෑ නංගි කියලත් බෑ අනේ මංද........:( :( ]
ගොඩක් ස්තූතියි හා පැටික්කියේ...අපි දෙන්නම එක වයසෙද.
ReplyDeleteමතක මංපෙත...
ReplyDeleteඅයියෝ මං දන්නවා අයියේ ඒක නෙගටිව් කම්ප්ලිමෙන්ට් ඒකක් නෙවෙයි කියලා...
අනේ මංද මං හිතන්නේ එහෙම වෙන්න ඕනි....... :D
ReplyDeleteඔයා 89යෙද?????
වශීවීම ආදරය නම් ? වශීය ගිලිහී ගිය කලට ආදරය?
ReplyDeleteවශීවීම ආදරය නොව.. ආදරයට වශීවන්න෴
අහම්බෙන් වගේ දැක්කේ අදයි -මම-
ReplyDeleteකියවා බලන්නෙමි -මම- දක්වාම ඉම
නොදන්නා නිසා තතු ගැන ඔබගෙ පෙම
වැඩි විස්තර මොකුත් නොලියන්නෙමි දැන්ම
වත් අක්කා...
ReplyDeleteස්තුතියි මේ පැත්තෙත් ඇවිත් යන්න ආවාට...
හා පැටික්කි...
89.02 මාසේ
SRI MANJULA අයියා...
ReplyDeleteස්තුතියි අයියේ ඔබට...
මං සැප්තැම්බර්...... :D :D :D :D
ReplyDeleteනංගියේ ඇයි ලියන්නේ නැත්තේ ගොඩ දවසකින්....? අපි බලාගෙන ඉන්නවා...
ReplyDeleteමම කොමෙන්ට්ස් දැම්මේ නැතිවුනාට කියවනවා හැමදාම...
ඉගෙනීමේ කටයුතු බහුල නම් කමක් නෑ...
ස්තුතියි අයියේ...
ReplyDeleteමං හිතුවෙ අය්යා මං ගැන දන්නේවත් නැතුව ඇති කියලා..ඒත් මං අයියා ගැන දන්නවා...ම්ම්ම්ම් අයියා කොච්චර හොද කෙනෙක්ද කියලා දන්නවා...මං ඇත්තටම සතුටුවෙනවා අයියේ ඔයාලාවගේ අයව මෙහෙම හරි අදුන ගන්න මට පිනක් තිබුනු එක ගැන...නැවතත් ස්තූතියි ඇවිත් යන්න ආවට ...ම්ම්ම් ගොඩක් ගොඩාක් ස්තුතියි...