Showing posts with label කොහොමද යාළුවනේ..... Show all posts
Showing posts with label කොහොමද යාළුවනේ..... Show all posts

Monday, February 1, 2010

ඔන්න අද ඉදන් මාත් එකතු වෙනවා යාලුවනෙ blog ලියන්න........
මන්නම් තවම කිසිම වැඩකට නැති,අම්මා මතම යැපෙන පරපොශිත පුන්ච් පැංචියක් හොදෙ.....තවම මට සින්හලෙන් ටයිප් කරගන්නත් ටිකක් අමාරුයි......අයියා මේ blog එකේම ඉන්නවා දැකලා මටත් හිතුනා මෙකට ටිකක් ඔලුව දාලා බලන්න.ඔහොම බලාගෙන යද්දි මටත් හිතුනා blog එකක් හදා ගත්තොත් හොදයි කියලා.ඉතින් එ විදිහට තමයි මන් blog කරනයට පය තිබ්බෙ.
ඉතින් යලුවනෙ මන්නම් තවම දන්නෙ නෑ මං මොනවද මගෙ blog එකෙ ඵල කරන්න ඔනෙ කියලා.කමක්නෑ පුරුදු වෙනකම් මට හොදයි කියලා හිතෙන දේවල් දාන්නම් හොදේ.එවා ඉතින් හොදද නැද්ද කියලා ඔයාලම කියන්නකො.අනේ නැති උනත් ඉතින් හොදයි කියන්න..එහෙනම් මන් දැන් යනවා අපි හෙට හම්බවෙමු හොදේ.ගිහින් එන්නම්.........