Saturday, October 8, 2011

                                                 වියැකුනු සෙනෙහස
                                                                          
                                            පැතුම් පොදිගනන් බැදගෙන
                                           හීන කන්දක් හිස දරාගෙන
                                         රන්හුයෙන් සුලැගිලි ද බැදගෙන            
                                      ආව දා මං ඔබේ සෙවනට
                                     ඔබට අමතක වීද අද දින



                                  සිගිති සුරතල් දියණියක මම
                                 ඔබේ දෑතට තිලිණ කල දින
                               මගේ නළලත තෑබූ සෙනෙහස
                            වියැකිලා අද.... ඔබට දැනුනද




                           පුංචි දියණිය ඔබේ ලග හිද
                        කියන සුරතල් වදන් ගැන ඔබ
                       ආදරෙන් මා සමග මිමිණු
                     යුගය නැවතත් ඒද අප වෙත
                

9 comments:

  1. හ්ම්ම්ම්..ඒත් මං ඔයාලගේ බ්ලොග් පුලුවන් වෙලාවට කියෙව්වා ඇවිත්...මේ අයියේ හැබෑටම මොකක්ද අර ගත්තා කිව්ව සුද්දා පාවිචි කරපු එක.කට්ටිය කියනවා වගෙ ෆ්රීජ් එකක්ද,ෆෑන් එකක් ද........

    ReplyDelete
    Replies
    1. මොකුත් ලියන්න කල්පනාවක් නැත???

      Delete
  2. ආ ඒ මේ ෆ්‍රිජ් එකක් නෙව නංගියේ...
    මොකද ඉතිං ඉස්සර වගේ සද්දයක් නැත්තේ දැන්..?

    ReplyDelete
  3. හප්පේ...සෑහෙන කාලෙකින් නංගා......

    ලිවීම නවත්වන්න එපා....හිඳහිට හෝ ඇවිත් මේ වගෙ ලියන්න....ඔබගේ අදහස් හරිම සොඳුරුයි...

    ReplyDelete
  4. ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියලා.

    ReplyDelete
  5. ආනේ ස්තුතියි හැමෝටම...
    "මම"

    ReplyDelete
  6. මොකද මේ ආයි කාලෙකින් මොකුත් ලියලා නැත්තේ ???

    ReplyDelete