tag:blogger.com,1999:blog-6044354094083221838.post7419328000606700807..comments2014-10-12T07:48:25.902+05:30Comments on මම දන්නෙ නැහැ....: ලගදිම දිනෙක අයේත් ඒවි නැතිවුනු සතුට නුඔ සොයාගෙනමමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6044354094083221838.post-52535642531414480382010-12-27T18:57:44.353+05:302010-12-27T18:57:44.353+05:30ම්ම්...මෙන්න වැඩක්...තරහාගන්නේ මොකටද..? ස්තුතියි ද...ම්ම්...මෙන්න වැඩක්...තරහාගන්නේ මොකටද..? ස්තුතියි දුකා අයියේ මේ පැත්තේ අවාටමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-47144703262321060762010-12-22T14:07:55.522+05:302010-12-22T14:07:55.522+05:30"ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී &quo..."ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී "
වෙලා නේද ඔය දැන් . .

ඕකනේ .. .
ගෑනු දරුවන්ට ඉන්නකම් අගයක් නෑ
ගියම අඬ්හ්නවා . .
හි හි

තරහා ගන්න එපා ඕන්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-89281779643476228292010-12-15T18:17:48.464+05:302010-12-15T18:17:48.464+05:30@ හිස් අහස...
ස්තූතියි හිස් අහස. මං ඔයාගේ ආදර කතා...@ හිස් අහස...
ස්තූතියි හිස් අහස. මං ඔයාගේ ආදර කතාවත් කියවනවා..හරිම ලස්සනට ඔයා ඒක ලියනවා..හැබැයි comment එකක් නම් දාන්න බැරිව ගියා මොකද මං එකම දවසක ඔක්කොම ලිපි ටික කියෙව්වේ...හරි හරි දැන් ඉති ඔයාගේ ආදරේ අලුත් විස්තර දාන්නකෝ..10 වෙනිදයින් පස්සේ මොකුත් නෑනේ කෝ..

මිත්යාදෘෂ්ටිකයා..
ඔයාටත් ස්තුතියි යාලුවා...ඔයාවනම් දැනගත්තේ අද..ඒ උනාට මං දවල් ගිහින් ලිපි ටික් ඔක්කොම කියෙව්වා..ආදර කතාවනම් ටිකක් අමුතුයි තමා..ඒ වගේම මහ ආඩම්බර කාරයෙකුත් නොවැ...අප්පේ..මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-69689216147584612802010-12-15T11:08:35.011+05:302010-12-15T11:08:35.011+05:30ඇත්තටම ලස්සනයි, හැඟීම් වල රසවත් බව තමනුත් විදගෙන අ...ඇත්තටම ලස්සනයි, හැඟීම් වල රසවත් බව තමනුත් විදගෙන අනිත් අයටත් බෙදල දෙන ඔයා නම් නියමයි.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-65594214826099544592010-12-14T21:10:03.663+05:302010-12-14T21:10:03.663+05:30ලස්සනයි ...
ඔන්න අද ඉඳන් මමත් මෙහේ යාවජීව සාමාජික...ලස්සනයි ...

ඔන්න අද ඉඳන් මමත් මෙහේ යාවජීව සාමාජිකයෙක් ...

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com