tag:blogger.com,1999:blog-6044354094083221838.post5198609109710079657..comments2014-10-12T07:48:25.902+05:30Comments on මම දන්නෙ නැහැ....: සිත් ගත් ගීයක්...මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6044354094083221838.post-89537461805994042562010-05-21T19:27:04.847+05:302010-05-21T19:27:04.847+05:30මමත් පිලිගන්නව ඔය කියපු කතාව..ආදරේදි අපි හෑමොම ආත්...මමත් පිලිගන්නව ඔය කියපු කතාව..ආදරේදි අපි හෑමොම ආත්මර්තකම්යි..ලස්සනයි..මෙක මමත් ආස ගිතයක්Kandulu Binduwahttps://www.blogger.com/profile/10219937972836602865noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-53727487295594037952010-04-07T20:53:56.878+05:302010-04-07T20:53:56.878+05:30@kalawadda....
ඔයාට ගොඩක් ස්තුතියි කලවද්දෝ....@kalawadda....
ඔයාට ගොඩක් ස්තුතියි කලවද්දෝ.මං තවම මෙවට අලුත් කෙනෙක්මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-15604080982523088602010-04-07T15:56:50.402+05:302010-04-07T15:56:50.402+05:301. සමහර විට අකුරු ප්රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ ඹයා ed...1. සමහර විට අකුරු ප්රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ ඹයා edit html කියන tab එක select කරල වෙන්ඩ ඇති ලිපිය ලියන්නෙ.compose කියන tab එක select කරල ලිපිය ලියන්ඩ.
2. ඔයා new post කරද්දි post option select කරල වෙලාව type කරනව නේද.ඒත් ඔයාගෙ blog එකේ settings වල තියෙන්නෙ වෙන වෙලාවක්. උදාහරණයක් විදිහට ඔයාගෙ blog එකේ setting වල තියෙන්නෙ වෙලාව හවස 2 ක නම් ඔයා post එකේ type කරන වෙලාව හවස 4 නම් ඔයාගෙ post එක වෙන්නෙ පැය දෙකකට පස්සෙ.ඒකට Settings එකේ Formatting ගිහිල්ල එකේ Time zone එකට Colombo select කරන්න.කරල යට තියන save settings බොත්තම ඔබන්න.එතකොට new post කරද්දි post option වල හරි වෙලාව automatic හැදෙනව.වෙලාව type කරන්ඩ ඔනේ නෑ.
3. comment දාද්දි comment එක new window එකකින් එන්නෙ නැතිව post එක යටින් වැටෙන්ඩ දාන්ඩ ඔනෙ නම් Settings එකේ comments ගිහිල්ල එකේ Comment form placement එකට embedded below post එක select කරල යට තියන save settings බොත්තම ඔබන්න.kalaveddahttps://www.blogger.com/profile/11505395802917991684noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-12125075842646998762010-04-07T13:34:58.598+05:302010-04-07T13:34:58.598+05:30මං බ්ලොග් එක පොස්ට් කරන වෙලාව නෙවෙයිනේ මගෙ ලිපියෙ ...මං බ්ලොග් එක පොස්ට් කරන වෙලාව නෙවෙයිනේ මගෙ ලිපියෙ වැටෙන්නේ
ඒ ඇයි කියලා කව්රුහරි මට කියලා දෙනවදමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-18467672689661971652010-04-07T13:14:57.227+05:302010-04-07T13:14:57.227+05:30Nage, dannam akuru tikak loku wedie :)Nage, dannam akuru tikak loku wedie :)Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-77702163088868440972010-04-07T09:25:28.861+05:302010-04-07T09:25:28.861+05:30මරු ගීතයක් මම කවදත් ප්රිය කරනව මේකටමරු ගීතයක් මම කවදත් ප්රිය කරනව මේකට``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-20748269722032512992010-04-07T08:51:43.316+05:302010-04-07T08:51:43.316+05:30ඔව්... ලස්සන සින්දුවක්. මගේත් කැමතිම ගීතයක්.ඔව්... ලස්සන සින්දුවක්. මගේත් කැමතිම ගීතයක්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-34872823201909067072010-04-07T07:57:07.005+05:302010-04-07T07:57:07.005+05:30හෙලයා අයියේ...මං අකුරුනම් ලොකුවට ලියන්නේ...එත් පොස...හෙලයා අයියේ...මං අකුරුනම් ලොකුවට ලියන්නේ...එත් පොස්ට් කරලා ඉවර උනාම ආයේත් අකුරු පොඩිවෙලා.මන් මේවා ගැන හරියට දන්නේ නෑ.පුලුවන්නම් උදව් කරනවද...ස්තුතියි අදහස් දැක්විමට..මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-34429872627016390462010-04-07T07:53:33.388+05:302010-04-07T07:53:33.388+05:30@රවා
ඔව් අයියේ දැන් නම් කරන්න හිතන් ඉන්නේ ඒක තම...@රවා
ඔව් අයියේ දැන් නම් කරන්න හිතන් ඉන්නේ ඒක තමා..ස්තුතියි.මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-70560652821624463012010-04-06T22:41:52.489+05:302010-04-06T22:41:52.489+05:30ලස්සන සින්දුවක්.. ඇත්තටම මිනිස්සු කරන්නෙ ලැබෙන්නෙ ...ලස්සන සින්දුවක්.. ඇත්තටම මිනිස්සු කරන්නෙ ලැබෙන්නෙ නැති දෙවල් වලට ආදරෙ කර කර ලතැවෙන එක...

තමුන් ආදරය කරපු කෙනා වෙන කෙනෙකුත් එක්ක අත්වැල පටලවා ගෙන ඇවිද යනවා දැකිම කොච්චර නපුරු සිහිනයක් ද.. ගෙවුනු කාලය ගැන සිතා පලක් වෙන්නෙ නැහැ.. මිනිස්සු හැමදාම හොයන්නෙ ලඟ නැති දෙ.. ආපහු ලියනවා දැකිමත් සතුටක්..

මෙව්වා පොඩි දෙවල් නංගි වැඩිය ඔය වයසෙදිම ඔලුවට ගන්න එපා..මටත් ඔය වයසෙදි තමයි සික් එක ගැහැව්වෙ.. මොනා කරන්නද ඉතින්.. ඔය ගිය දෙට යන්න දෙන්න

දෙවියො
දෙන දෙයක් අරන් කට්ටෙ දාගෙන
වෙන දෙයක් බලා ගෙන ඉන්න..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-22230681202169402982010-04-06T22:30:49.053+05:302010-04-06T22:30:49.053+05:30මේ ගීත වල තියෙනවා අමුතුම සිත කලඹවන ගතියක්. මාත් හර...මේ ගීත වල තියෙනවා අමුතුම සිත කලඹවන ගතියක්. මාත් හරි කැමතියි කරැණාරත්න දිවුල්ගනේගේ සිංදු වලටත්.
අන්තිමට කියල තියෙන දේටත් මම 98% ක් එකඟයි.

බ්ලොග් එකේ දියුණුවට පොඩි අදහස් දෙකක්, තුනක් විතර දෙන්නම්

1.පෝස්ට් එකේ අකුරැ ටිකක් ලොකු කරලා දාන්න.
2.එකම පාටක් තෝරගෙන පෝස්ට් දාන්න උත්සාහ කරන්න.
3.කැමති නම් බ්ලොගය සින්ඩියකට ඇතුලත් කරන්න. එතකොට වැඩි දෙනෙකුට කියවන්න අවස්ථාව ලැබෙනවා.

ඔබට ජයහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-46408586002102788102010-04-06T22:15:46.224+05:302010-04-06T22:15:46.224+05:30ayet duka hitena place ekakayet duka hitena place ekakබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com