tag:blogger.com,1999:blog-6044354094083221838.post5013627381604949710..comments2014-10-12T07:48:25.902+05:30Comments on මම දන්නෙ නැහැ....: ඔබේ කවිය...මමhttp://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6044354094083221838.post-30945956360294132222010-05-21T14:56:40.148+05:302010-05-21T14:56:40.148+05:30ස්තුතියි අයියේ...
මං හිතුවෙ අය්යා මං ගැන දන්නේවත්...ස්තුතියි අයියේ...
මං හිතුවෙ අය්යා මං ගැන දන්නේවත් නැතුව ඇති කියලා..ඒත් මං අයියා ගැන දන්නවා...ම්ම්ම්ම් අයියා කොච්චර හොද කෙනෙක්ද කියලා දන්නවා...මං ඇත්තටම සතුටුවෙනවා අයියේ ඔයාලාවගේ අයව මෙහෙම හරි අදුන ගන්න මට පිනක් තිබුනු එක ගැන...නැවතත් ස්තූතියි ඇවිත් යන්න ආවට ...ම්ම්ම් ගොඩක් ගොඩාක් ස්තුතියි...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-90383050184363815652010-05-21T10:54:32.151+05:302010-05-21T10:54:32.151+05:30නංගියේ ඇයි ලියන්නේ නැත්තේ ගොඩ දවසකින්....? අපි බලා...නංගියේ ඇයි ලියන්නේ නැත්තේ ගොඩ දවසකින්....? අපි බලාගෙන ඉන්නවා...
මම කොමෙන්ට්ස් දැම්මේ නැතිවුනාට කියවනවා හැමදාම...
ඉගෙනීමේ කටයුතු බහුල නම් කමක් නෑ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-77356127991555257332010-05-14T20:09:05.192+05:302010-05-14T20:09:05.192+05:30මං සැප්තැම්බර්...... :D :D :D :Dමං සැප්තැම්බර්...... :D :D :D :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-36586333399992689042010-05-14T11:47:32.570+05:302010-05-14T11:47:32.570+05:30SRI MANJULA අයියා...
ස්තුතියි අයියේ ඔබට...SRI MANJULA අයියා...
ස්තුතියි අයියේ ඔබට...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-28539036371948344752010-05-14T11:46:38.576+05:302010-05-14T11:46:38.576+05:30වත් අක්කා...
ස්තුතියි මේ පැත්තෙත් ඇවිත් යන්න ආවාට...වත් අක්කා...
ස්තුතියි මේ පැත්තෙත් ඇවිත් යන්න ආවාට...

හා පැටික්කි...
89.02 මාසේමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-11645807135342079902010-05-14T10:33:24.227+05:302010-05-14T10:33:24.227+05:30අහම්බෙන් වගේ දැක්කේ අදයි -මම-
කියවා බලන්නෙමි -මම- ...අහම්බෙන් වගේ දැක්කේ අදයි -මම-
කියවා බලන්නෙමි -මම- දක්වාම ඉම
නොදන්නා නිසා තතු ගැන ඔබගෙ පෙම
වැඩි විස්තර මොකුත් නොලියන්නෙමි දැන්මSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-55938134835223251532010-05-13T23:04:31.417+05:302010-05-13T23:04:31.417+05:30වශීවීම ආදරය නම් ? වශීය ගිලිහී ගිය කලට ආදරය?
වශීවීම...වශීවීම ආදරය නම් ? වශීය ගිලිහී ගිය කලට ආදරය?
වශීවීම ආදරය නොව.. ආදරයට වශීවන්න෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-62642480594363151372010-05-13T22:35:03.775+05:302010-05-13T22:35:03.775+05:30අනේ මංද මං හිතන්නේ එහෙම වෙන්න ඕනි....... :D
ඔයා 8...අනේ මංද මං හිතන්නේ එහෙම වෙන්න ඕනි....... :D
ඔයා 89යෙද?????හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-70415963393859632732010-05-13T21:34:27.873+05:302010-05-13T21:34:27.873+05:30මතක මංපෙත...
අයියෝ මං දන්නවා අයියේ ඒක නෙගටිව් කම්...මතක මංපෙත...
අයියෝ මං දන්නවා අයියේ ඒක නෙගටිව් කම්ප්ලිමෙන්ට් ඒකක් නෙවෙයි කියලා...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-53708438472279615782010-05-13T21:29:13.008+05:302010-05-13T21:29:13.008+05:30ගොඩක් ස්තූතියි හා පැටික්කියේ...අපි දෙන්නම එක වයසෙද...ගොඩක් ස්තූතියි හා පැටික්කියේ...අපි දෙන්නම එක වයසෙද.මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-13248458138208932462010-05-13T18:10:58.780+05:302010-05-13T18:10:58.780+05:30මාරයියගෙන් ඇඩරෙස් ඉල්ලන් අදම තමා හා පැටික්කි මේ පැ...මාරයියගෙන් ඇඩරෙස් ඉල්ලන් අදම තමා හා පැටික්කි මේ පැත්තේ ආවේ....

හිතට දනෙන්න ලස්සනට ලියල තියෙනව.....
ඔයා අන්තිමට කියපු එකනම් ගොඩක්ම දැනුන...... [අක්ක කියලත් බෑ නංගි කියලත් බෑ අනේ මංද........:( :( ]හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-87026428869193911562010-05-13T15:00:50.830+05:302010-05-13T15:00:50.830+05:30@ මම
නෑ ඉතින් මේ කවියෙ තියෙන්නෙ එහෙම ඇස් නිලංකාර ව...@ මම
නෑ ඉතින් මේ කවියෙ තියෙන්නෙ එහෙම ඇස් නිලංකාර වෙලා ය්න කේස් එකක් ගැන නෙ. ඒකයි ෆ්ලෑශ් ලයිට් හිනාවක් කියල කිව්වෙ.
නෙගටිව් කම්ප්ලිමෙන්ට් එකක් නෙවෙයි, පොසිටිව් කම්ප්ලිමෙන්ට් එකක්.මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-83399786203794851772010-05-13T14:31:15.271+05:302010-05-13T14:31:15.271+05:30ම්ම්ම් ඒ මොකෝ එහෙම අහන්නේ....ම්ම්ම් ඒ මොකෝ එහෙම අහන්නේ....මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-88357226836050553692010-05-12T20:23:15.701+05:302010-05-12T20:23:15.701+05:30නංගට තියෙන්නෙත් අර අහල පහල කට්ටිය කණු වල හප්පන ෆ්ල...නංගට තියෙන්නෙත් අර අහල පහල කට්ටිය කණු වල හප්පන ෆ්ලෑශ් ලයිට් හිනාවක්ද?මතක මංපෙතhttps://www.blogger.com/profile/07657063010578460227noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-78683794984847216052010-05-12T10:29:47.814+05:302010-05-12T10:29:47.814+05:30රවා අයියේ...
ස්තුතියි මේ පැත්තේ අවාට
Ansh අක්කා....රවා අයියේ...
ස්තුතියි මේ පැත්තේ අවාට

Ansh අක්කා...
ස්තුතියි ඔයාටත්මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-19004683933568303222010-05-11T22:34:43.504+05:302010-05-11T22:34:43.504+05:30අප්පා, හරිම ලස්සනයි මේක. අද තමයි මේ බ්ලොගේට ගොඩ වු...අප්පා, හරිම ලස්සනයි මේක. අද තමයි මේ බ්ලොගේට ගොඩ වුණු පලවෙනි වතාව. ඒකත් අර මාරයියාට දාලා තිබ්බ කමෙන්ටුවකින් පාර හොයා ගත්තේ.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-43318167109997452082010-05-11T22:06:04.578+05:302010-05-11T22:06:04.578+05:30දැනෙනවා දැනෙනවා... හොදටම දැනුනා..... ඔයාට හිතාගන්න...දැනෙනවා දැනෙනවා... හොදටම දැනුනා..... ඔයාට හිතාගන්නවත් බැරි තරමට මගෙ ඇස් දෙකෙ.... කඳුලු බිංදු... දුකට නෙමෙ සතුටට...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-78923306974712816902010-05-11T09:19:49.239+05:302010-05-11T09:19:49.239+05:30සිතට දෙනෙන දේ..
ස්තුතියි ඔයාටත් අයියා..කෝ අනේ ඔයා ...සිතට දෙනෙන දේ..
ස්තුතියි ඔයාටත් අයියා..කෝ අනේ ඔයා මොකුත් ලියලා නෑනේ.මං ගියා ඔයාව බලන්න..මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-35085318995764644272010-05-11T09:18:01.221+05:302010-05-11T09:18:01.221+05:30චේජනා අක්කා...
අනේ මේ මං ලියපු කවියක් නෙවෙයි අක්ක...චේජනා අක්කා...
අනේ මේ මං ලියපු කවියක් නෙවෙයි අක්කා.මං ගොඩාක් ආදරේ කරන කෙනෙක්ගෙන් ගොඩක් කාලයකට ඉහතදී හම්බවුනු එකක්.මං බලන් හිටියේ අක්කා මේ පැත්තේ එනකම්.පරක්කු වෙනකොට ඒත් මට හිතුනා අක්කා එන එකක් නැද්ද කියලා..ස්තුතියි අක්කියෝ....මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-83688523407211292112010-05-11T07:03:11.377+05:302010-05-11T07:03:11.377+05:30නංගො,
ඔයා ලස්සනට ලියල නෙ මේ කවිය..
ඉතින් ඇයි අඬන්න...නංගො,
ඔයා ලස්සනට ලියල නෙ මේ කවිය..
ඉතින් ඇයි අඬන්නෙ මට ලියන්න බෑ කියල..

(මට හිතෙන දේ කියන්නම් තරහ වෙන්නෙපා මාත් එක්ක.
ලියනව වගෙම තමන් ලියන දේ අගයන්න පුරුදු වෙන්න...
මම ලියන දේවල් නම් වැඩියෙන්ම අගයන්නෙත් මම..
මම උපරිම රසය විඳල තමයි ඔයාලට බලන්න දාන්නෙ..
ඒ දාලත් තව ඇති තරම් මම රස විඳල තමයි ඊලඟ එක ලියන්නෙ..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-32780042906694752912010-05-10T23:25:09.963+05:302010-05-10T23:25:09.963+05:30සිතට දැනෙන දේ ලියනවද කියලා ගොඩාක් වෙලා හිතලයි මේ ල...සිතට දැනෙන දේ ලියනවද කියලා ගොඩාක් වෙලා හිතලයි මේ ලියන්නේ...
ඔයාගේ අන්තිම වචන ටික කියවන්න අමරුයි... ඇත්තටම සිතට දැනෙන වචන ටික... ඔයා මුළු හදවතින්ම අවංකව ආදරය කරන කෙනෙක් කියලා ඒ වචන වලින්ම තේරෙනවා.... සිතට දැනෙන දේ නම් නංගා අවංකව ආදරය කරන කෙනෙක්ට කවදාවත් වරදින්න විදියක් නෑ....ඔයා වගේ කෙනෙක්ගේ ආදරය ලබන කෙනා ගොඩාක් වසනාවන්තයි....

ඔබට සුබ අනාගතයක් ප්රාර්ථනා කරනවා නංගා!සිතට දැනෙන දේhttps://www.blogger.com/profile/13903082687795916649noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-63511358117930739642010-05-10T22:34:02.821+05:302010-05-10T22:34:02.821+05:30ishan මල්ලිට...
බොලේ මෙච්චර දවසක් හැමෝටම නංගී වෙච...ishan මල්ලිට...
බොලේ මෙච්චර දවසක් හැමෝටම නංගී වෙච්ච මට අක්කියෙක් වෙන්න උනේ ඔයා නිසයි ඔන්න.ඇත්තටම මට සතුටුයි..
ස්තුතියි මේ පැත්තේ ආවට මල්ලියෝ....මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-21903749615713150912010-05-10T22:22:50.814+05:302010-05-10T22:22:50.814+05:30අක්කි මේකනම් නියමයි......අක්කි මේකනම් නියමයි......Unknownhttps://www.blogger.com/profile/16045272308699970762noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-14493092830062150332010-05-10T21:46:26.596+05:302010-05-10T21:46:26.596+05:30@Dinesh අයියා...
හප්පේ හරි සතුටුයි අයියා බබා.මට නං...@Dinesh අයියා...
හප්පේ හරි සතුටුයි අයියා බබා.මට නංගී බබා කියලා කතාකරන එක්කෙනෙක් ඉන්නවා(අයියා කෙනෙක් හොදේ)මෙන්න බොලේ මට තවත් අයියා බබෙක්
ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට

@මාරායියා...
අනේ අයියේ එහෙනම් ඉක්මනට ලියන්න...මං බලන් ඉන්නවා..

@හෙලයා අයියේ...ස්තුතියි අයියේ ඔයාටත්

@විහඟ ගීතය...හප්පා කොහොමද අපේ කවි කාරයා ආ...එන්නත් බැරිවගියා ඒ පැත්තේ.එන්නම්කො ඉක්මනට..ස්තුතියි ඔයාටත් විහඟ ගීතය...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-6044354094083221838.post-29136045952517748472010-05-10T21:10:07.734+05:302010-05-10T21:10:07.734+05:30ආදරය යනු හැබෑවටම...
වශීවීමක් තමා...
.ඒ ආකර්ශණීය ...ආදරය යනු හැබෑවටම...
වශීවීමක් තමා...
.ඒ ආකර්ශණීය බව
ඔවුන් හදවහ් තුල රැදෙනා තුරා..
නැවුම් වේ ඒ සෙනෙහස..
දිනේන් දින විකසිත වී..විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.com